Tuesday, July 15, 2014

ලෝකයේ නොවිසිදුනු අබිරහස්

අද අපි මේ ලිපියෙන් ලෝකයේ මෙතෙක් කාලයකට පිළිතුරු නොලේබුනු අබිරහස් දේවල් කිහිපයක් ගැන කතා කරමු.

01. The Taos Hum


New mexico කියන රටේ තියෙන Taos  කියන පුංචි ගමේන් ඇහෙනවා ඩිසල් engine එකකින් නැගෙන හඩට සමාන හඩක්. හැබැයි පුදුමේ කියන්නේ මේ නැගෙන හඩ කිසිම පටිගත කිරීමේ යන්ත්‍රයකට හසු වෙන්නේ නැහැ. ඒ වගේම හැමෝටම ඇහේන්නෙත් නැති එක.



02. Voynich Manuscript



ඉහත දක්වල තියෙන පොතේ භාෂාව තවමත් කියව ගන්න කිසි කෙනෙකුට හැකි වෙලා නැහැ, සියවස් කිහිපයක් ගත උනත්.


03.Jack the Ripper

මේ නම හුගක් අහල පුරුදුයි වගේ නේද. හුගක් ච්ත්‍රපට වල මේ නම සදහන් වෙනවා. ඊශාන දිග ලන්ඩනයේ 1800 ගණන් වල ගනිකාවන් 11 දෙනෙකු විතර ඝාතනය උනා. මේ සියලු ඝාතන උගුරු දණ්ඩ කපා තිබීම විශේෂයි. ඝාතකයා හදුනා ගැනීමට සමත් උනේ නැහැ.



තවත් විස්තර ඉක්මනින්ම...

photo credit http://list25.com/25-greatest-unsolved-mysteries-ever/

No comments:

Post a Comment